Sports

මහේල ජයවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් වගකීමක්

COLOMBO (NEWS1ST) : හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ. එළැඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සඳහා ආද‍ාළ පත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (24) නිවේදනය කළේ ය. IPL තරග මාලාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන […]

The post මහේල ජයවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් වගකීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.