Sports

වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතුවයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු

COLOMBO (News 1st) – වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් පවසයි. දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය . ග්‍රාන්ට් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර […]

The post වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතුවයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.