Sports

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ: මාලිංග සහ මැතිව්ස් ඉවතට..

COLOMBO (News 1st) – ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කර නොමැත. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වී තිබේ . ඒ අනුව සංචිතය මෙසේය. 01. දසුන් ශානක (නායක) 02. ධනංජය ද සිල්වා (උප නායක) […]

The post T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ: මාලිංග සහ මැතිව්ස් ඉවතට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.