Sports

මාව ආදර්ශයට අරගෙන නොනැවතී ඉදිරියට යන්න – සමිත දුලාන්

COLOMBO (News 1st) – තමා ආදර්ශයට ගෙන නොනැවතී ඉදිරියට ගමන් කරන ලෙස පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් පවසයි. සමිත දුලාන් පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. ඔහු තරග කළේ, දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත ක්‍රීඩකයින් ඇතුළත් එෆ් 64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙනි. යළි […]

The post මාව ආදර්ශයට අරගෙන නොනැවතී ඉදිරියට යන්න – සමිත දුලාන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.