Sports

ලක්මවටත් ගෞරවයක් එක් කරමින් චීනය පදක්කම් සටහනේ ඉහළටම ඔසවා තබමින් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වෙයි..

COLOMBO (News 1st) – විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය, 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති, පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද(05) අවසන් වුණේ, චීනයට වැඩි ගෞරව දිනා දෙමිනි. එහි සමාප්ති උත්සවය මේ වනවිට ටෝකියෝහී ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ” හැඟීමෙන් එකමුතුව” යන ආදර්ශපාඨය යටතේ පැවති අතර රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහස් හාරසියකට අදික […]

The post ලක්මවටත් ගෞරවයක් එක් කරමින් චීනය පදක්කම් සටහනේ ඉහළටම ඔසවා තබමින් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.