Sports

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවේ. තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් පිලකට පන්දුවාර 47 බැගින් ලබා දීමට විනිසුරුවරුන් තීරණය කළේය. […]

The post ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.