Sports

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට: මහින්ද හලන්ගොඩ කණ්ඩායමේ කළමනාකරු ධුරයට

COLOMBO (News 1st): ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, අවිශ්කගේ පත්වීම 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවය. අයි.සී.සී. III වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වූ අවිශ්ක ගුණවර්ධන, මීට පෙරත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ධුරය හොබවා […]

The post අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට: මහින්ද හලන්ගොඩ කණ්ඩායමේ කළමනාකරු ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.