Sports

අවිශ්ක ප්‍රනාන්දුගෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ශතකයක්..

COLOMBO (News 1st): අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ 03වන ශතකය වාර්තා කිරීමට අද(02) සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදීය. අවිශ්ක පන්දු 106කදී සිය ශතකය ලබා ගත්තේය. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

The post අවිශ්ක ප්‍රනාන්දුගෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ශතකයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.