Sports

බංග්ලාදේශය ඉදිරියේ නවසීලන්තයට දරුණු පරාජයක්..

COLOMBO (News 1st) – නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගත්තේය. ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 60ක් පමණි. නවසීලන්තය වෙනුවෙන් නායක ටොම් ලැතම් සහ හෙන්රි නිකලස් ලකුණු 18 බැගින් රැස් කළේය. සෙසු කිසිදු පිතිකරුවෙකුට […]

The post බංග්ලාදේශය ඉදිරියේ නවසීලන්තයට දරුණු පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.