Sports

කුමුදු ප්‍රියංකාගේ මීටර 100 පැරාලිම්පික් පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකා 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයකට අද(31) සහභාගී විය. කුමුදු ප්‍රියංකා අද සහභාගී වූයේ, මීටර 100 T47 කාන්තා ධාවන ඉසව්වේ පළමු මූලික වටයේ තරගයටයි. අතක ආබාධ සහිත ක්‍රීඩිකාවන් එම තරගයට සහභාගී වූ අතර කුමුදු ප්‍රියංකා තත්ත්පර 13යි දශම 3යි 1ක […]

The post කුමුදු ප්‍රියංකාගේ මීටර 100 පැරාලිම්පික් පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.