Sports

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..

COLOMBO (News 1st): සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ(28) සහභාගි විය. ඒ කොළඹ, SSC ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 03ක් පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්විමට සැලසුම් කර තිබේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]

The post දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.