Sports

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියේය . දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම කොළඹදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරගාවලියට, එක්දින තරග […]

The post දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.