Sports

වනිඳු සහ දුෂ්මන්තට IPL වරම්..  

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 2021 IPL ක්‍රිකට් තරගාවලියට එක්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තෝරාගෙන තිබේ. ඒ, එක්සත් අරාබි එමීර්හී සත්කාරකත්වයෙන් පැවැත්වෙන දෙවැනි අදියර සඳහා ය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඇඩම් සැම්පා වෙනුවට වනිඳු හසරංග කැඳවූ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙයි. පන්දුවාර 20යි 20 පන්දු […]

The post වනිඳු සහ දුෂ්මන්තට IPL වරම්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.