Sports

2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකාව පෙරමුණට..

COLOMBO (News 1st) – 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ ක්‍රීඩා ඉසව් අවසන් විය. ඒ අනුව, මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අමෙරිකාව පෙරමුණ ගත්තේය. ඒ, රන් පදක්කම් 39ක් සමගින් ය. රන් පදක්කම් 38ක් දිනාගත් චීනය 2 වැනි ස්ථානයට පත්විය. ජපානය රන් පදක්කම් 27ක් සමගින් 3 වැනි ස්ථානය දිනා ගත්තේය.

The post 2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකාව පෙරමුණට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.