Sports

ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ”මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි” – මැතිල්ඩා කාල්සන්

COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් අද බිඳ වැටුණි. ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා එක් වූ මැතිල්ඩා කාල්සන් සුදුසුකම් ලබා ගැනීමේ තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙනි. අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාල්සන් අද(03) සවස ඔලිම්පික් තරග බිමට පිවිසියා ය. එම සුදුසුකම් ලබා ගැනීම වටය […]

The post ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ”මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි” – මැතිල්ඩා කාල්සන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.