Sports

මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට

COLOMBO (News1st) : ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග බිමට පිවිසෙයි. පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ සිව්වැනි මූලික වටයේ තරගයට මැතිව් අබේසිංහ එක් වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3. 39ට ආරම්භ වීමට නියමිතයි.

The post මැතිව් අබේසිංහ අද ඔලිම්පික් තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.