Sports

අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වෙමින්, දෙවැන්නා ලෙස තරග අවසන් කළාය. ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තුවයි තත්පර 5 යි දශම 3 යි 3 කි. කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සඳහා මූලික වටයේ තරග […]

The post අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.