Sports

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් අද ඔලිම්පික් තරග බිමට..

COLOMBO (News 1st) –බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ තරග සඳහා අද (24) සවස සහභාගී වීමට නියමිතය. නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු තරගය සඳහා සහභාගී වන්නේ , චීන තායිපේ ක්‍රීඩක වැං-සූ වේට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් සවස 4.30 ආරම්භ වීමට සැලසුම් කර තිබේ. මේ […]

The post බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක සහ පිහිනුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් අද ඔලිම්පික් තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.