Sports

නාමල් රාජපක්ෂ ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් ජපානයට..

COLOMBO (News 1st)2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ. ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය.

The post නාමල් රාජපක්ෂ ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් ජපානයට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.