Sports

ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ටෝකියෝ බලා පිටත්ව යයි..

COLOMBO (News 1st) – මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේ ය. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වේ. මලල ක්‍රීඩා ඉසව්වලින් දෙදෙනෙක්, පිහිනුම් ඉසව්වෙන් දෙදෙනෙක්, ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්, ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ක්‍රීඩිකාවක්, අශ්වාරෝහක ඉසව්වෙන් ක්‍රීඩිකාවක්, ජූඩෝ ක්‍රීඩකයෙක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඊට […]

The post ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ටෝකියෝ බලා පිටත්ව යයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.