Sports

T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කාණ්ඩ නම් කෙරේ: ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරග 3ක්..

COLOMBO (News 1st): මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාණ්ඩ අද(16) අන්තර්ජාතික ක්‍රිකට්ක වුන්සිලය(ICC) නිවේදනය කළේය. ඒ අනුව, කණ්ඩායම් 12ක් කාණ්ඩ 2 කින් ලෝක කුසලානයට එක් වීමට නියමිතය. පළමු කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වදී. ඉන්දියාව, පකිස්ථානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය තරග වදින්නේ දෙවැනි කාණ්ඩයෙනි. […]

The post T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කාණ්ඩ නම් කෙරේ: ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරග 3ක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.