Sports

ICC ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි තනතුරින් ඉවතට

COLOMBO (News 1st) – තම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ කටයුතුවලින් නිදහස් කළ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ආයතනය මෙම තීරණයට එළැඹ ඇත්තේ එහි පරිපාලන මණ්ඩල සාමාජිකයන් සහභාගී වූ හදිසි රැස්වීමකින් අනතුරුවයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සේවක සේවිකාවන්ට පීඩාකාරී ලෙස සැලකීම නිසා […]

The post ICC ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි තනතුරින් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.