Sports

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය UAE හා ඕමානයේදී – ICC

COLOMBO (News 1st) : ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021- ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

The post 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය UAE හා ඕමානයේදී – ICC appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.