Sports

නිමාලි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

COLOMBO (News 1st) : නිමාලි ලියනාරච්චි, ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්‌තේ ය. 60 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ පතියාලාහිදී පැවැත්වේ. එහි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණේ ඊයේ දිනයේදීයි. එම තරගයට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ද සහභාගී විය. පන්ජාබ් ප්‍රාන්තය නියෝජනය කරන […]

The post නිමාලි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.