Sports

ජාත්‍යන්තර තලයට ආවට පසු, පළමු පෙළ තරග ක්‍රීඩා කරන ආකාරය ක්‍රීඩකයින්ට කියලා දෙන්න බැහැ… – කුමාර් සංගක්කාර

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කණ්ඩායම පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා – එංගලන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසානයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. 2019 වසරේදී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානයේදී ලද […]

The post ජාත්‍යන්තර තලයට ආවට පසු, පළමු පෙළ තරග ක්‍රීඩා කරන ආකාරය ක්‍රීඩකයින්ට කියලා දෙන්න බැහැ… – කුමාර් සංගක්කාර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.