Sports

මෙවර T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද?

News 1st – මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාවේ සත්කාරකත්වයෙනි. නමුත් පවතින ⁣කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ඉන්දියාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තාවන්හි […]

The post මෙවර T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.