Sports

මීටර් 100 ×4 සහය දිවීම කාන්තා අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි

News 1st – ඉන්දියාවේ පැවැත්වෙන 60වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100×4 සහය දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ, මූලික වටයේ සහභාගී වූ තරගයේදී තත්පර 45 යි දශම 3 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. ශෙලින්ඩා ජැන්සන්, අමාශා ද සිල්වා, මේධානි ජයමාන්න සහ ශෆියා යමික් ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා […]

The post මීටර් 100 ×4 සහය දිවීම කාන්තා අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.