Sports

ඔලිම්පික් උළෙලට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසුයි – බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය

News 1st – එළඹෙන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර ඒ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසු බව බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ ඇන්ඩි ඇම්සන් මහතා සඳහන් කර ඇත්තේ, ක්‍රීඩා උළෙලට පෙර බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90%කට පමණ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි බවයි. කෙසේ වෙතත් ඇතැම් […]

The post ඔලිම්පික් උළෙලට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසුයි – බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.