Sports

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු – නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ..

COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පළමු වරට සංවිධානය කරන ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද(18) ආරම්භ වේ. තරගය පැවැත්වෙන්නේ, එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීය. මෙම අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ […]

The post ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් කවුද? ඉන්දු – නවසීලන්ත අවසන් තරගය අද ඇරඹේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.