Sports

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට…

COLOMBO (NEWS1ST) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල, නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසු වේ. එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ, ඉන්දීයාවටයි. ඔස්ට්‍රේලියාව නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමට නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

The post ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.