Gossips

නිසි විසඳුමක් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව

සයිටම් ආයතනය සම්බන්ධ ගැටළුවට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛණ්ඩව අරගල දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සමඟ ඒකාබද්ධව කොළඹ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.