Sports

ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි

News 1st – ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස්, පළමු වරට පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, කොවිඩ් 19 වසංගතය නිසා පනවා ඇති නිරෝධායන නීති හේතුවෙන් ඔවුන් එම තරගාවලියෙන් ඉවත් වී ඇති බවය. වෝනර් සහ ස්ටොයිනීස් ලබන ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සහ […]

The post ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.