Sports

එංගලන්ත ක්‍රිකට් පිලට ප්‍රමාදය නිසා පසුතැවිලි වීමට සිදුවෙයි..

News 1st – නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ. ඒ, නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙනි. ඒ අනුව තරග ගාස්තුවෙන් 40% ක් දඩ ලෙස කපා හැර තිබේ. ලෝඩ්ස්හිදී පැවැති පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

The post එංගලන්ත ක්‍රිකට් පිලට ප්‍රමාදය නිසා පසුතැවිලි වීමට සිදුවෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.