Sports

බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – කුසල් ජනිත්

COLOMBO (News 1st) – මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන්, නවක ක්‍රීඩකයින්ට අත්දැකීම් නොමැති වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, දෙරට අතර ඊයේ(25) ඩකාහී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් […]

The post බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – කුසල් ජනිත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.