Sports

ශම්මි සිල්වා නිතරගයෙන් ක්‍රිකට් සභාපති ධුරයට

COLOMBO (News 1st) : ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට අද (20) නිතරගයෙන් තේරී පත් විය. 2021 – 2023 කාල පරිච්ඡේදය සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වුණේ, අන්තර්ජාලය ඔස්සේයි. එහිදී හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් […]

The post ශම්මි සිල්වා නිතරගයෙන් ක්‍රිකට් සභාපති ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.