Sports

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා 20 / 20 තරගාවලියක් ලබන වසරේ 

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 5කින් සමන්විත පන්දුවාර 20 /20 ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේදී පවත්වන බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරග සැලසුම් පිළිබඳව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ එම කණ්ඩායම ඉදිරියේදී ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සමග තරගවලට සහභාගී වීමට නියමිත […]

The post ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා 20 / 20 තරගාවලියක් ලබන වසරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.