Gossips

ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට ලක්ව ඇති බව ජවිපෙ කියයි

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මැතිවරණයෙන් තේරී පත්වූ එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුවකට කොළඹදී අද එක්වෙමින් ජනතා විමුක්තිි පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.