Sports

IPL තරගාවලිය නැවත දැනුම් දෙන තුරු කල් දැමේ

COLOMBO (News 1st) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් IPL තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , IPL සභාපති බ්‍රිජේෂ් පටෙල් ඒ බව තහවුරු කළ බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු දෙනාගේ ම ආරක්ෂාව පිළිබඳ සලකා පාලක සභාව සහ BCCI ඉහළ පෙළ සාමාජිකයින් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි. […]

The post IPL තරගාවලිය නැවත දැනුම් දෙන තුරු කල් දැමේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.