Sports

අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි

COLOMBO (News 1st) – අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ, ශක්ති වර්ධන හා කාය වර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

The post අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.