Sports

IPL ඇවිත් කොටු වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවේ නිරෝධායනයට…?

IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් යළි සිය රටට යාමට නොහැකි වීම හමුවේ, ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ නවාතැන් ගැනීම වෙත අවධානය යොමුව තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නික් හොක්ලි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, සිය ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනේ නිරෝධායනයට අවස්ථාව සැලසීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහාය ලබා දෙන බවයි. […]

The post IPL ඇවිත් කොටු වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවේ නිරෝධායනයට…? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.