Sports

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී..

COLOMBO (News 1st) – කේ. මතිවානන් පාර්ශවය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කරගෙන තිබේ. 2021 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අනිද්දා පැවැත්වීමට නියමිත ය. ඊට නාම යෝජනා ඉදිරිපත් කළ, කේ. මතිවානන් පාර්ශවය නිලවරණ කමිටුවට අද ලිපියක් යොමු කරමින් පවසන්නේ, තමන් නිලවරණයෙන් ඉවත් වන බවයි. සභාපති තනතුරට නාම යෝජනා ඉදිරිපත් කළ කේ. මතිවානන් […]

The post කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.