Sports

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි..

COLOMBO (News 1st) – ” ලංකා ප්‍රිමියර් ලීග් ” පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ගෝල් ග්ලැඩියේටර්, කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය. තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 175කි. නායක ෂහීඩ් අෆ්රිඩී […]

The post විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.