Sports

ගම්මැද්දෙන් සොයාගත් ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ LPL තරගාවලියට

COLOMBO (News 1st) – මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වීමට, නිව්ස්ෆස්ට් ගම්මැද්ද ඔස්සේ හඳුනාගත් ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ නමින් හඳුන්වන සෙබස්තියන් පිල්ලේ විජයරාජ්ට අවස්ථාව හිමිව තිබේ. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, වනිදු හසරංග, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ඇතුළත් ය. පකිස්ථාන කණ්ඩායමේ ශොහීබ් මලීක්, බටහිර […]

The post ගම්මැද්දෙන් සොයාගත් ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ LPL තරගාවලියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.