Sports

LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා..

COLOMBO (News 1st) –ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. විදෙස් වාර්තා පවසන්නේ, පකිස්ථානයේ සොහේල් තන්වීර් සහ කැනඩාවේ රවීන්ද්‍රපාල් සිං යන ක්‍රීඩකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවය. සොහේල් තන්වීර් මෙවර LPL තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. මේ […]

The post LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.