Sports

LPL: කුමාර් ධර්මසේන විනිසුරු මඩුල්ලට, රන්ජන් මඩුගල්ලේ තරග තීරක මඩුල්ලට..

COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා හා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු කුමාර් ධර්මසේන මහතා මෙවර ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 20/20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරක සහ විනිසුරු මඩුල්ලට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ල මේ වනවිට නිවේදනය කර තිබේ. හිටපු ශ්‍රී […]

The post LPL: කුමාර් ධර්මසේන විනිසුරු මඩුල්ලට, රන්ජන් මඩුගල්ලේ තරග තීරක මඩුල්ලට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.