Sports

යාපනයට අංග සම්පූර්ණ ක්‍රීඩා පහසුකම් – ක්‍රීඩා ඇමති නාමල්

COLOMBO (News 1st) – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) උදෑසන යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ක්‍රීඩාංගණය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ශරීර සුවතා ව්‍යායාමවල ද නිරත විය. මේ අවස්ථාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, යාපනය නගරාධිපති එමානුවෙන් ආනෝල්ඩ් සහ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. […]

The post යාපනයට අංග සම්පූර්ණ ක්‍රීඩා පහසුකම් – ක්‍රීඩා ඇමති නාමල් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.