Sports

‌‌ගෙවීම්වලදී සිදු කළ 15% කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි..

COLOMBO (News 1st) – 2020 – 2021 තරග වර්ෂයට අදාළ ගෙවීම්වලින් 15%ක් අඩු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ආ යෝජනාවට එරට ක්‍රීඩකයින් එකඟ වී තිබේ. පාලක මණ්ඩලය එම යෝජනාව ගෙන ආවේ COVID-19 වසංගත තත්ත්වය නිසා තරග පැවැත්වීමට නොහැකි වීම වැනි කරුණු නිසා ඇති වූ මූල්‍ය පාඩුව හේතුවෙන් ය. ජොෆ්රා ආචර්, ජෝස් බට්ලර්, ජෝ රූට්, බෙන් […]

The post ‌‌ගෙවීම්වලදී සිදු කළ 15% කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.