Sports

ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ

COLOMBO ( News 1st ) : කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට Covid-19 ආසාදනය වීමේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The post ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.