Sports

ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

News 1st – ක්‍රිකට් වෙනුවෙන් කැප වෙමින්, ක්‍රීඩා කරමින්, විස්තර විචාරයටද දායක වූ ඩීන් ජෝන්ස් ඉන්දියාවට පැමිණ සිටියදී හදිසියේ දිවියෙන් සමුගෙන තිබේ. ඔස්ට්‍රේලියානුවන්ගේ මතකයෙන් කිසිදා ඈත් නොවන ඩීන් ජෝන්ස්, අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 59 කි. මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සඳහා ඉන්දියාවට පැමිණ සිටියදී හෘදයාබාදයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූයේ ඉන්දියාවේ මුම්බායි නුවරදීය. 1984 වසරේදී […]

The post ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.