Sports

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි

COLOMBO (News 1st) : 70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ඔහු 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වූ අතර එක්දින තරග 05 […]

The post හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.